Friday 27 February 2015

අසවේදුගේ උඩරට ආක්‍රමණ

දන්තුරේ සටනින් අන්ත පරාජයට පත් පෘතුග්‍රීසීහු 1602 දී කපිතාන් දොන් ජෙරනිමෝද අසවේදු යටතේ උඩරට ආක්‍රමණය කලහ. නැවත වරක් ප්‍රති ප්‍රහාර දුන් විමලධර්මසූරිය රජු බලනදී පෘතුග්‍රීසීහූ නැවත වරක් අන්ත පරාජයට පත් කලහ. ක්‍රි.ව 1610 දී නැවත වරක් උඩරට ආක්‍රමණය කලේය. නමුත් එවකට උඩරට රජු වූ සෙනරත් රජතුමා ආක්‍රමණයට මුහුණ නොදී පසු බැස්සේය. පෘතුග්‍රීසීහූ උඩරටකොල්ල කා පලා ගියහ. ක්‍රි.ව 1617 දී සෙනරත් රජු පෘතුග්‍රීසීන් සමග ගිවිසුමකට එලඹුණේය. නමුත් එම ගිවිසුම ක්‍රියාත්මක වූයේ නැත.

0 comments: