අල්මේදා ප්‍රමුඛ කණ්ඩායම ලංකාවට පැමිණ පලමුව කෝට්ටේ රජු හමුවී ලංකාවේ වෙළදාමට අවසර ඉල්ලීය. ඒ අනුව ඔවුන් පළමුව වෙළද ගබඩාවක් හා පල්ලියක් තැනීය. මීට මුස්ලිම්වරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. 1518 දී ඔවුහු මුස්ලිම් විරෝධතා මැඩලා නැවතත් කොළඹ කොටුවක් ගොඩ නැගූහ. ඊටද ලක්වාසීන් දැඩි විරෝධයක් එල්ල කර ඇත.






0 comments:
Post a Comment