Friday 27 February 2015

පෘතුග්‍රීසීන් යටතේ මුහුදුබඩ ප්‍රදේශවල වෙළදාම

ලංකාවේ වෙළදාමේ ඒකාධිකාරය තමන් සතු කර ගැනීමට පෘතුග්‍රීසීහු මහත් වෙහෙසක් ගනු ලැබීය. ඒ සදහා ඔවුන් ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබීය.
  • කුරුදු වෙළදාම සම්පූර්ණයෙන්ම පෘතුග්‍රීසී ආණ්ඩුව වෙත පවරා ගැනිණි.
  • පුවක් හා ගම්මිරිස් විකිණීමේ අයිතිය පෘතුග්‍රීසී ආණ්ඩුවට පමණක් කල හැක්කකි.
  • ඇතුන් හා මැණික් වෙළදාමේ අයිතිය පෘතුග්‍රීසීන් සතු විය.
ඒ අනුව ඔවුන් වෙළදාමෙන් විශාල ලාභ ලැබීය.

0 comments: