Tuesday 17 February 2015

06 එළාර රජතුමා

ක්‍රි.පූ 205 දී චෝල දේශයේ සිට පැමිණි ද්‍රවිඩ ජාතිකයකු වූ මොහු එකල අනුරපුර රජකල අසේල රජු පරදා ලංකාවේ රජකම ලබා ගත්තේය. දැහැමි පාලකයකු වූ මෙම රජු සතුව ප්‍රබල යුද්ධ හමුදාවක් හා දීඝජන්තු නමැති යෝධයෙක්ද විය.
විජිතපුර වැනි විශාල බල කොටු ඉදිකරමින් දකුණෙන් ඇතිවන ආක්‍රමන මැඩලීමට මොහු කටයුතු කළේය.
රජු බෞද්ධයකු නොවීමත්, හමුදා පාලනයත් හා ද්‍රවිඩ හමුදාවන්ගෙන් ඇතිවූ හිරිහැරත් නිසා සිංහලයෝ මොහුගේ පාලනය කෙරෙහි කල කිරී සිටියේය. වසර 44ක් රට පාලනය කළේය



එලාර දුටුගැමුණු සටන 


වර්තමාන විජිතපුර 


1 comments:

Unknown said...

ඔයා ළමයින්ට හොඳම දේ තමයි හදලා තියෙන්නේ මේවට හරි වැදගත්. මගේ දුවත් ඉන්නේ පහ වසරෙන් එයාටත් මේවා හරි වැදගත් වුණා ඕගොල්ලන්ට තෙරුවන් සරණයි